Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු විය හැකි බවට අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

2 years ago 9.6 K

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගෙවනු ලබන දීමනා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ගුරුවන් ඒ සඳහා අයඳුම් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ වන විට එම ගැටලුව නිරාකරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *