Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

20යි 20 ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් අලුත්ම නීතිය

2 years ago 2.7 K

20යි 20 ලීග් පිටියේ පළමු වරට පිටියේ විනිසුරු විසින් ලබා දෙන නිපන්දු හා වයිඩ් පන්දු අභියෝගයට ලක් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා  දී තිබෙනවා.

එලෙස විනිසුරු තීරණ නැවත වීමසීමේ ක්‍රමවේදය හෙවත් DRS ක්‍රමවේදය ඔස්සේ වයිඩ් හා නිපන්දු පන්දු අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ දී ක්‍රීඩිකාවන්ට උදා වී තිබෙනවා.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදීද මෙම අවස්ථාව භාවිතා කිරීමග තීරණය කර තිබෙනවා.

සෑම කණ්ඩායමකටම එක් ඉනිමක් සදහා ලැබෙන විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේද අවස්ථා දෙක තුළටම මෙම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද ඇතුළත් වනවා.

මින් පෙර මෙම අවස්ථාව යොදාගත හැකි වූයේ දැවීයාම් සම්බන්ධයෙන් ලබා දෙන විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමට පමණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *