Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් රථ දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට – 22ක් රෝහලට 

2 years ago 1.4 K

මැවනැල්ල ගණේගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අද (07) සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *