අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකු නිදහස් කිරීම ඇතුළු සටන් පාඨ කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (07) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කොළඹ සරසවිය ඉදිරියේදී පොලීසියට සිසුන් විසින් ගත් ගල්මුල් ප්‍රහාර එල්ල විය.
කෙසේ වෙතත් පොලිසිය සරසවි භූමියට ඇතුළු වීමෙන් වැළකී සිටියේය.