Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මරණයෙන් කෙළවර වූ 16 හැවිරිදි රූමත් දියණියගේ පාසල් ප්‍රේමය

7 months ago 5.7 K

පාසල් සිසුවෙකු සමග පැවැත්වූ කෙටි කාලීන ප්‍රේම සම්බන්ධයක් අතරමග නවතා දැමීමෙන් ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් 16 හැවරිදි පාසල් සිසුවියක් සිය දිවි හානි කරගැනීමේ සිද්දියක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දිවි තොර කරගෙන තිබෙන්නේ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවියක්.

මෙම සිසුවියගේ මව විදෙස් ගත වී සිටින අතර පියාගේ රැකවරණය යටතේ ඇය සිට ඇති බව මැදවච්චිය පොලිසිය පැවසුවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *