Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

2 years ago 2.1 K

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අදාළ සාකච්ඡාව ලබන 10 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිත එම සාකච්ඡාව සඳහා සියලුම වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර තිබේ.

මෙහිදී බදු සංශෝධන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂිත බව සඳහන්ය. 

මේ අතර ඊයේ (07) දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී වෘත්තීමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඒකඟතාවකට පැමිණි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *