Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වැසෙන ලකුණු

7 months ago 2.2 K

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මාර්තු 9 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බන්නැහැක පවසනවා.

ඒ අනුව විශ්වවිද්‍යාලවල කටයුතු ඉදිරි දින කිහිපය තුළ නතරවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමට ගත් තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *