Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

qr fuel pass

ඉන්ධන කෝටාව ලබාදීමේ ක්‍රියාවලියට අද සිට සිදුකරනු ලබන වෙනසක් සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

10.8 K

අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදීය.

එමගින් ඇතිවන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අදාළ ට්විටර් පණිවුඩයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ QR කෝටාව හරහා සතිකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදුනොවන බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *