Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමෘද්ධි ඇතුළු සුබ සාධන කපා දැමීමේ සූදානමක්

1 year ago 1.9 K

සමෘද්ධි ඇතුළු අනෙකුත් සුභ සාධන දීමනා ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිලාභ සියයට 75කින් අඩු කිරීමට රජය සූදානම් බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක බී.ඒ.පී. බස්නායක මහනුවර ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සමාජ සුභසාධක ප්‍රතිලාභ සමීක්ෂණ මුවාවෙන් මෙම කප්පාදුව සිදු කරන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *