Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේ ළමයින් අනතුරේ! යුනිසෙෆ් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්!

1 year ago 3.3 K

ශ්‍රී ලංකාවේ ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණදී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය කරයි.

ජනගහනයෙන් ලක්ෂ 62කට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු වී ඇති අතර, ළමයින් ලක්ෂ 30ක් ආහාර අනාරක්ෂිතතාවය නිසා මන්ද පෝෂණය හා වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින බවද සදහන් කරයි.

මෙය ඉතාම අසීරු තත්ත්වයක් බවත් කඩිනමින් ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා මානූෂීය ආධාර ලබාදීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක යුතු බවද යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *