Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල අඩු කිරීමට තීරණයක්

2 years ago 3.3 K

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල අද (මාර්තු 3) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව, වියළි මිරිස්, පාන් පිටි, පරිප්පු, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ළූණුවල මිල පහළ දමා ඇත.

වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 75කින් ද පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15කින් ද පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 19 කින් ද සුදු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 11කින් ද රතු කැකුළු (දේශීය) කිලෝග්‍රෑමයක මිල රුපියල් 9කින් ද සුදු නාඩු (ආනයනික) කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින් ද ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 6කින් ද පහළ දමා තිබේ.

එම ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *