Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිඳු හසරංගට මංගල සීනු හැඬවෙයි! විවාහ මංගල්‍යයේ ඡායාරූප මෙන්න!

1 year ago 6.4 K

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අද (9) යුග දිවියට පිවිස තිබේ.

25 හැවිරිදි ඔහු අතගත් මනාලිය වින්ද්‍යා පත්මපෙරුමයි. ඇය ඇඳුම් මොස්තර නිර්මාණ ක්ෂෙත්‍රයට සම්බන්ධ තැනැත්තියක බවද සරසවි අධ්‍යාපනය ලබා ඇති තැනැත්තියක බවද වාර්තාවී තිබේ.

ඇය සමග වසර 4 ක පමණ තිස්සේ වනිඳුට පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *