Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හමුදා කඳවුරකට පැන ගිනි අවියක් සොරාගත් සීලරතන හිමි අත්අඩංගුවට

2.2 K

මාලබේ සීලරතන හිමියන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පනාගොඩ යුද හමුදා කඳවුරට අනුබද්ධව මුරපළකින් ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී සිලරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *