Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

gold

අදත් රන් මිලෙහි දැවැන්ත පහත වැටීමක්

1 year ago 6.5 K

අද (09) පෙරවරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

මේ අනුව ඊයේ (08) පැවති රු. 143,500 ක මිලට වඩා රු. 9,500 ක පමණ මිලකින් අද පෙරවරුව වන විට රන් මිල අඩු වී ඇත.

අද (09) දින කැරට් 24 රන් පවුමක මිල ද රු. 145,000 ක් දක්වා මිල පහළ ගොස් තිබේ.

ඊයේ (08) දිනයේ දී කැරට් 24 රන් පවුමක මිල රු. 155,000 ක් ලෙසින් පහළ ගොස් තිබිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *