Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ මාර්ගයක කොටසක් ගිලා බසියි – විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසියෙන් දැනුම්දීමක්

1 year ago 2.7 K

මරදාන පොලිස් වසමේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

පොලීසිය පැවසුවේ එම මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි.

එම මාර්ගයේ පිළිසකර කිරීම් කටයුතු අද (09) පෙරවරුවේ සිට සිදුකෙරෙන බැවින් එම මාර්ගයේ වාහන තදබදයක් හටගෙන තිබේ.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ අලුත්වැඩියා කිරීම් කටයුතු අවසන් වනතුරු හැකිතාක් විකල්ප මාර්ගය භාවිතා කරන ලෙසය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *