Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දියාව හා පාකිස්තානය අතර යුද අවදානමක්

7 months ago 1.1 K

ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 වාර්ෂික තර්ජන තක්සේරු වාර්තාවේ මේ බව සඳහන් කර ඇති බවයි දෙරටේ මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉන්දියාවට එරෙහි ත්‍රස්තවාදී කණ්ඩායම් හට සහාය දෙන බවට වන චෝදනාවක්ද පාකිස්ථානය වෙත එල්ල ව තිබෙනවා.

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ ඉන්දීය අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් සන්නද්ධ සේනාවල ප්‍රතිප්‍රහාර දරුණු විය හැකි බවයි.

කාශ්මීරයේ ප්‍රචණ්ඩත්වය සහ එහි මේ වනවිට පැතිර යන නොසන්සුන්කාරීත්වය රටවල් දෙක අතරම යුද තර්ජනයක් ඇති විය හැකි බවටත් වාර්තාවනවා.

කාශ්මීරයේ ප්‍රචණ්ඩත්වය සහ එහි මේ වනවිට පැතිර යන නොසන්සුන්කාරීත්වය රටවල් දෙක අතරම යුද තර්ජනයක් ඇති විය හැකි බවටත් වාර්තාවනවා.

මීට අමතරව නැගෙනහිර ලඩාක් දේශසීමා ද චීන හමුදා සංකේන්ද්‍රණයක් ක්‍රියාත්මක වන කලාපයක් වන අතර පසුගිය දා ඉන්දීය සෙබළුන් ඊට ඇතුල්ව ඇති බවටත් ඉන්දියාවට චීනයෙන් චෝදනා එල්ල වුණා.

මෙම ගැටලු 2020 වසරේ සිට දේශසීමා සම්බන්ධයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබෙනවා.

දෙරට අතරේ යුදමය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් ද යම් තරමක් විසඳාගත්ත ද මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය යුද්ධයකට අත වනන සේයාවක් පෙන්නුම් කෙරෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *