Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති ගෝඨාභයගේ රේන්ජ් රෝවර් රථය ලක්ෂ 800කට  මිලට ගත් ප්‍රසිද්ධ නිළිය

2 years ago 9.1 K

නිරූපණ ශිල්පිනියක හා සමාජ මාධ්‍ය තුළ පුවත් මවන්නියක වන පියුමි හංසමාලි අද (8) ඇගේ දෙවන වාහනය මිලට ගත් බව මුහුණු පොතේ සටහනක් තබමින් පවසා සිටින්නීය.

ඇගේ සටහන මෙසේය.
My 2 nd vehicle යතුර බාර ගත්තා#rangeroverLW happy woman’s day ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇත්තටම මම වාසනාවන්තයි 🙏 thank god ❤️ මොනා හො business කරන හැමොටම හරි යන්න ඔනෙ.හැමොම ආස දෙවල් ගන්න ලැබෙන්න ඔනෙ.හදවතින්මයි කියන්නෙ.ජිවිතෙ දිනන්න ආසයි නම් හැරිලා පිටිපස්ස බලන්න එපා යන්න සද්ද නැතුව යන ගමන.උඩු බුරැන අය බුරපුදෙන් ඇහෙන්නෙ නැ වගෙ යන්න ඉස්සසරහට.මෙ මම වගෙ I’m Piumi hansamali ❤️2023/03/08

වාර්තාවන අන්දමට පියුමි හංසමාලි මෙම වාහනය අද මිලට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 800 කටය. මෙම රේන්ජ් රෝවර් වර්ගයේ වාහනය ශ්‍රීලංකාවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරිහණය කළ එකක් බවටයි වාර්තා වන්නේ.

පියුමි හංසමාලි දේශපාලන ලෝකයේ වඩාත් කථාබහට ලක්වූ අවස්ථා කිහිපයක් පවතී.

2021 වසරේ නිරෝධායනය අතරතුර චන්දිමාල්ගේ උපන්දින සාදයකට යාම හා ඉන් පසු ඇය ‘දඩුවම් නිරෝධායනයකට‘ ලක්වූ පසු ඇය දිගට හරහට කිහිප දෙනෙකුට අවලාද නැගීම කථාබහට ලක්වූ අවස්ථාවකි.  චමුදිත හා සරත් වීරසේකරද මේ කාලයේ කරළියට ආවේය.

එම කාලයේ ඇය කියා සිටියේ ඇය වාසය කරමින් සිටින්නේ මැණික් ව්‍යාපාරික ප්‍රියාන් ලබාදුන් කුලී නිවසක බවය.

රන්ජන් රාමනායක සමග පැවති දුරකථන සංවාද නිසාද පියුමි ප්‍රකට විය. (gossiplankanews)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *