Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල්ට ප්‍රබල තනතුරක්! තනතුර ලැබීම ගෞරවයක් බවට නාමල්ගෙන් සටහනක්!

3.8 K

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇත.

මෙම කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බව නාමල් රාජපක්‍ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *