ඊයේ (09) දිනට සාපේක්ෂව අද (10) දිනයේ රත්තරන් මිලේ සුළු වැඩිවීමක් දක්නට ලැබේ.
ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.
කැරට් 24 ග්රෑම් 1 – රු. 20,620.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු. 164,900.00
කැරට් 22 ග්රෑම් 1 – රු. 18,910.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු. 151,250.00