Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

6 වසරේ මල්ලියෙකුට 11 වසරේ අයියලා දෙන්නෙක් අමුතු තාලයේ පාඩමක් උගන්වලා

1 year ago 4.9 K

දෙහිවල ප්‍රදේශයේ පාසලක් තුළදී 11 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේම සිසුන් දෙදෙනකු සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

සැකකාර සිසුන් දෙදෙනා එම පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත්,අපයෝජනයට ලක් කර ඇත්තේ එම පාසලේම 6 වසරේ ඉගනුම ලබන සිසුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

මොවුන් අවස්ථා කිහිපයකදීම ඉහත සිසුවා අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

සැකකාර සිසුන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *