Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

gold

රත්තරන් මිලෙහි නොසිතූ වැඩිවීමක්! දින 4කදී රුපියල් 26,000ක වැඩිවීමක්!

2 years ago 3.9 K

අද(13) දිනයේ රත්තරන් මිල යළි වැඩි වී තිබේ.

ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා (09) එහි මිල දැක්වුනේ රුපියල් 134,000 ක් ලෙසයි.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 173,000 ක් දක්වා වැඩි වී ඇති බවයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 21,240.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,000.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,470.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,000.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,590.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.148,700.00

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *