Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනප්‍රිය නිළියකගේ නිවසින් ගණිකා මඩමක් හසුවෙයි

2 years ago 8.5 K

නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බව කියන ජනප්‍රිය නිළියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන ඇත.

එම ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4ක් සහ එම ව්‍යාපාරය මෙහෙය වූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ විදුලි බිල්පත් මගින් නිවෙස් හිමිකාර නිළිය පිළිබඳව කරුණු හෙළි වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *