Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රථම සහනය රජයේ සේවකයින්ට

2 years ago 10.5 K

ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉහළගියහොත් ප්‍රථමයෙන් සහන ලබාදීමට පියවර ගන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණයි මේ බද්දට යටත් වෙන්නේ. අනික් සියයට 90ක රාජ්‍ය සේවකයින්ට මේ බද්ද අදාළ වෙන්නේ නෑ. ඒ නිසා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියොත් මේ ඇතිකරපු ප්‍රතිසංස්කරණවලින් ප්‍රථමයෙන්ම සහන ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ රාජ්‍ය සේවකයින්ට. ඔවුන්ගේ දීමනා ආදිය බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් විසින් සළකාබලාගෙන යනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *