Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට වර්ජනය සම්බන්ධයෙන් ගුරු සංගමයේ අවසන් තීරණය මෙන්න

1 year ago 9.3 K

රට පුරා රජයේ පාසල්වල ගුරුවරු හෙට දිනයේ එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරුවරුන්ගේ වැටුප් වර්ධක වහා ලබා දෙන ලෙසත් ගුරුවරුන්ගට රුපියල් 20000ක දීමනාවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම වර්ධනය සිදු කරන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *