Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු  – විදුහල්පති වර්ජනය පාසල් අධ්‍යාපනයට බලපෑ අයුරු

2 years ago 6.2 K

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද පාසල්වලට වාර්තා නොකරන බවට පෙර දැනුම් දීමත් සමඟ දරුවන් පාසැල්වලට පැමිණීමද කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

වෙනදා කාර්යබහුල තත්ත්වයක් දක්නට ලැබෙන කොළඹ ප්‍රධාන පෙළේ පාසල් අසල අද දිනයේ පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

සෙසු පළාත්වලද එම තත්ත්වය දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *