Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩවර්ජනයට සහය දක්වන්න ලෙඩ නිවාඩු දැමූ නිළධාරීන්ගේ සාදය මරණයකින් කෙළවර වෙයි

3.5 K

අද (15) පැවති වැඩවර්ජනය අතරතුර පැල්මඩුල්ල ගොවිජන සේවා කාර්යාලයේ කෘෂි පර්යේෂණ නිලධාරින් පිරිසක් මරක්කල ඇල්ල ලෙස හැදින්වෙන දිය ඇල්ලක නෑමට ගොස් ඇති අතර එහි සාදයක් පවත්වා ආපසු පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ එක් අයෙකු අතුරුදන්ව ඇති බව දැනගෙන තිබෙනවා.

පසුව හෙළි වී ඇත්තේ ඔහු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඕපනායක ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *