Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිග්මැච් උන්මාදයෙන් මත්වී කොළඹ ප්‍රධාන පිරිමි පාසලක සිසුන් ප්‍රසිද්ධ බාලිකා පාසලකට පැන්න හැටි

1 year ago 7.1 K

මේ දිනවල පාසල් අතර වාර්ෂික ක්‍රිකට් තරඟ පැවැත්වෙන අතර  එම තරඟ සඳහා සහභාගී වන ඇතැම් පාසල් සිසුන්ගේ ක්‍රියාකලාපය බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් පිරිසක් තවත්  බාලිකා පාසලකට බලහත්කාරයෙන් ඇතුල් වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර  එම වීඩියෝව පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *