Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නවතා තිබූ යකඩ පැටවූ ලොරියේ ගැටී අකාලයේ ජීවිතයෙන් සමුගත් තරුණයා

2 years ago 3.6 K

පිළියන්දල බෝකුන්දර හන්දියේ නවතා තිබූ යකඩ පැටවූ ලොරියක පිටුපස යතුරුපැදියක් ගැටිමෙන් පසුගිය 14 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරකින් නුගේගොඩ කොහුවල  පැපිලියාන  ප්‍රදේශයේ පදිංචිව සිටි වීරප්පුලි ගේ ජානක නැමැති හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුනේ ඇඟළුම් කර්මාන්තශාලාවක  තත්ත්ව පරීක්ෂකවරයෙකු ලෙස සේවය කල තරුණයෙකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *