Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිත නම් කෙරේ! කුසල් ජනිත් හා මැතිව්ස් යළි සංචිතයට!

746

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නවසීලන්ත තරඟ සංචාරයට එක්වන විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කර තිබේ.

මෙහිදී, ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළි විස්සයි විස්ස සංචිතයට නම්කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද එක්දින සංචිතයට නම්කර තිබේ.

එක්දින සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර, විස්සයි විස්ස උප නායකත්වයට වනිඳු හසරංග නම්කර  තිබේ.

සුපුරුදු පරිදි සීමිත පන්දුවාර තරගාවලි දෙක සඳහා දසුන් ශානක නායකත්වය ලබා දෙයි. 

එම සංචිත පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *