Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්ව ලිංගික අපයෝජනය කර වීඩියෝ දර්ශන විකුණූ කල්ලියක් සොයා මෙහෙයුමක්

2.3 K

පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කරමින් ඒවා රූගත කොට එම දර්ශන අලෙවි කළ කල්ලියක් සොයා යාපනය පොලිසිය මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

මෙම අපයෝජනයන්ට ගොදුරුව ඇත්තේ, වයස අවු 14ත් 17ත් අතර පාසල් වියේ පසුවන යාපන නගරයෙන් බහැර ගම්බද පිරිමි ළමුන් බව රහසිගත මාර්ගයකින් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අදාල සිසුන්ව මුදල් දෙන බවට රවටා මෙලෙස අපයෝජනය කර ඇති අතර ඔවුන් ලබාගත් දර්ශන අන්තර්ජාලය තුළත් යාපනයේ ප්‍රදේශ කීපයක් තුළත් සංසරණය වන බවටද තොරතුරු ලැබී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *