Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මුඛයක් නොමැතිව උපත ලද දරුවෙක්

2 years ago 6.6 K

අසල්වැසි ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයේ කුලපාත ගම්මානයේ දුර්ලභ දරු උපතක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දුර්ලභ උපතේදී දරුවා මුඛයක් නොමැතිව උපත ලබා ඇති බව සදහන් කරයි.

මෙම දරුවාගේ මවුපියන් චූඩාමනී හන්ස්දා සහ බබ්ලු මහරණ වන අතර ප්‍රසව වේදනා ඇති වූ පසු රෝගියා ගිලන් රථයකින් පැන්ග්‍රිබෝසි රෝහලට ගෙන ගොස් ඇත.

එහෙත් ඇය රෝහලට යාමට පෙර ගිලන් රථය තුළදීම තම දරුවා බිහි කළ අති අතර නමුත් දරුවා ඉපදී ඉක්මනින්ම මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *