Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තිළිණ කණ්ඩම්බිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වගකීමක්

862

ශ්‍රී ලංකා, නවසීලන්ත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය තුළ දී විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම සමඟ නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

තෙවරක් එල්.පී.එල්. ශූරතාවට හිමිකම් කී ජැග්නා ස්ටැලියන්ස් සහ ජැග්නා කිංග්ස් හි ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළා. ද කණ්ඩම්බි

කණ්ඩම්බි දිගු කලක සිට සුදු පන්දුවේ උපාය මාර්ගික විශේෂඥතාවක් පෙන්නුම් කරන විශේෂ පුහුණුකරුවෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන පුහුණුකරුවෙක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *