Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඉවතට

2.8 K

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න එම ධුරයන් ඉවත් කොට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර තිබේ. ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාර දීමට නියමික බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පැවැත්වීමට සැලසුම් කළ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලුම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් මඟින් දැන්වීම හේතුවෙන් විවේචනයන්ට ලක් වූ නීල් බණ්ඩාර හපුහින්න මහතාට ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හමුවේ සමාව ඉල්ලීමට පවා සිදුවූ අතර එහිදී ලේකම්වරයා පවසා සිටියේ තමන් එම ලිපිය නිකුත් කළේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *