Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පුටින් හදිස්සියේ යුක්‍රේනයට

2 years ago 2.3 K

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසි සංචාරයක් සඳහා යුක්‍රේනයේ මරියුපෝල් නගරය වෙත පැමිණ තිබේ.

යුක්‍රේන හමුදාවන් සමඟ පැවැති දරුණු යුද ගැටුම්වලින් පසුව අල්ලා ගත් නගරයක් වන මරියුපෝල් වෙත රුසියානු ජනාධිපතිවරයා පැමිණි පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පැවසීය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුව එම සංචාරය සිදුවීම විශේෂත්වයකි.

එම සංචාරයේ දී රුසියානු ජනාධිපතිවරයා ස්ථාන කිහිපයක සංචාරය කර නගරවාසීන් සමඟ සුහද කතා බහකද නිරත වු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.  

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *