අද(20) දිනයේ රත්තරන් මිල තවත් වැඩි වී තිබේ.
ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.
කැරට් 24 ග්රෑම් 1 – රු. 23,410.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු. 187,250.00
කැරට් 22 ග්රෑම් 1 – රු. 21,460.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු. 171,700.00
කැරට් 21 ග්රෑම් 1 – රු. 20,490.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු. 163,900.00