Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයේ අගය වාර්තාගත ලෙස පහළට! අද වාර්තා වූ අගය මෙන්න!

14.9 K

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) නැවත පහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.316.84 ක් ලෙස හා විකුණුම් මිල රු.334.93 ක් ලෙසයි අද (21) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ඊයේ (20) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 331.71 ක් ලෙස හා විකුණුම් මිල රු. 349.87 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *