Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වාගෙන් ජනපතිට මල් මිටක්

2 years ago 1.5 K

IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබේ.

ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ, “දේශපාලනික වෙනස්කම් පසෙක ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උත්සහය අගය කරන බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ දායකත්වය සහ මහ බැංකු අධිපතිවරයාගේ වෘත්තීයමයභාවය ද අගය කරන බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

අදාළ ට්විටර් පණිවුඩය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *