Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රබල භූ කම්පනයකින් ඇෆ්ගනිස්තානය, ඉන්දියාව හා පාකිස්තානය සෙලවෙයි

2 years ago 2 K

උතුරු ඇෆ්ගනිස්තානයට රිච්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් ඊයේ(21) රාත්‍රියේ සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව බදක්ශාන් ප්‍රදේශයේ එම භූකම්පනය හටගෙන ඇති බවය.

එම කම්පනය පාකිස්තානයේ උතුරු ප්‍රදේශයටද දැනී ඇති අතර නිවසක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර භූකම්පනයෙන් තවත් 300ක් පමණ දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

භූකම්පනයෙන් ඇෆ්ගනිස්තානයට සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

මෙහි කම්පනය ඉන්දියාවේ ඇතැම් නගර සඳහාද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *