Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිනක් තුළදී රන් පවුමක මිල රුපියල් දසදහසකින් වෙනස් වෙයි

2 years ago 5.6 K

ඊයේ (21) දිනයට සාපේක්ෂව අද (22) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස පහළ බැස තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ ඩොලරයේ අගය පහළ යාම ද රන් පවුමට බලපා ඇති බවයි. 

අද රන් මිල සටහන පහතින් දැක්වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,080.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 176,650.00  
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,240.00  
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 161,950.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,320.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 154,600.00

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *