Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පහ වසරේ සිසුවියනට නිරුවත පෙන්වා අමුතු පාඩමක් ඉගැන්වීමට සැරසුණු ගුරුතුමියගේ සැමියා අත්අඩංගුවට

3 K

ඇතිමලේ ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හතරදෙනකුට නිරුවත පෙන්නූ බව කියන තිස් දෙහැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම පාසලේ ගුරු නිවාසයක නවාතැන් ගෙන සිටින ගුරුවරියකගේ සැමියා බව ඇතිමලේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

සිසුවියන් හතර දෙනකුට නිරුවත පෙන්වා ලිංගික අතවරයක් කළේ යැයි කියමින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා කීය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *