Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වට්ස්ඇප් නව විශේෂාංගයක් හඳුන්වා දෙයි

2 years ago 6.6 K

WhatsApp සමාජ මධ්‍යය සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ව්ට්ස්ඇප් සමුහ ඇඩ්මින්වරුන්ට එමගින් විශේෂ පහසුකමක් ලබාදීමට Meta සමාගම විසින් පියවර ගෙන ඇත්තේ.

WhatsApp සමුහයන් (Group) භාවිතා කිරීමේදී එහි සිටින පරිශීලකයින් විසින් භාවිතා කරන පොදු වට්ස්ඇප් සමුහයන් පිලිබඳ වන තොරතුරු ඒ අනුව සමුහ පාලක ඇඩ්මින්වරුන්ට දැන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මේ අතර WhatsApp විසින් මෑතකදී සිය පරිශීලකයින්හට ඔවුන්ගේ හඬ ඔස්සේ “ස්ටේටස්” පළ කිරීමට ඉඩ සලසා ලබාදී ඇත.

සමූහ ඇඩ්මින්වරුන්ට වැඩි පාලනයක් ලබා දෙන මෙම WhatsApp හි නව විශේෂාංගය අනුව වට්ස්ඇප් සමුහ ආරාධනා සබැඳියන් (Request) හරහා ඇඩ්මින්වරුන්ට පරිශීලකයින්ගේ සියලුම ඉල්ලීම් එක තැනකින් පාලනය කිරීමට හැකිවන අතර එමගින් ඇඩ්මින්වරුන්ට අවශ්‍ය පරිශීලකයින්ට පමණක් සමුහයන් සඳහා ප්‍රවේශ වීමට අවසරය ලබාදීමට හැකිය.

මේ සමඟම, WhatsApp විසින් පහසු විශේෂාංගයක් හරහා පරිශීලකයින්ට ඔවුන් භාවිතා කරනු ලබන පොදු සමුහයන් කුමක්ද යන්න පිළිබඳව තොරතුරු ලබාගත හැකිවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *