Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආනයනික කිරිපිටි මිල පහළට! නව මිල ගණන් මෙන්න!

8.5 K

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසීය.

එම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වෙතැයි ඔවුන් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *