Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආශාවන් සංසිදුවාගන්න පස් හැවිරිදි දැරියක යොදාගත් සීයා සොයා පොලිස් විමර්ෂණ

2 years ago 3.5 K

වයස අවුරුදු 05ක දැරියකට ලිංගික අතවර කළ බව කියන ඇයගේ සීයා කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ඒ, දැරියගේ මව විසින් පසුගිය 21දා දැරියට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

පසුගිය 20 වනදා පස්වරුවේ දැරියගේ මවගේ මාමා කෙනෙකු වන සැකකරු විසින් දැරියට මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

චෝදනා ලබා සිටින සැකකරු ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *