Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයේ මිල යළි ඉහළට

6 months ago 5.4 K

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සුළු වැඩිවීමක් සිදුව තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.314.74 ක් ලෙස හා විකුණුම් මිල රු.331.37ක් දැක්වේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොරයේ මිල වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *