Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයේ මිල යළි ඉහළට

5.4 K

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සුළු වැඩිවීමක් සිදුව තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.314.74 ක් ලෙස හා විකුණුම් මිල රු.331.37ක් දැක්වේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොරයේ මිල වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *