බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
නැගෙනහිර පළාතේත් වැසි ස්වල්පයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


ලෝක කුසලාන ශුරයින්ට ලැබෙන තෑගි මුදල මෙන්න
රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ් පනතකට ආණ්ඩුවෙන් සංශෝධන
වාහනයක් මිලට ගන්න ඉන්න ඔබට සුබ ආරංචියක්! කොමර්ෂල් බැංකුවෙන් නම්‍යශීලී ලීසිං පහසුකම්!
පැතුම් නිස්සංකගේ තැන කුසල් මෙන්ඩිස්ට
ශ්‍රී ලංකාවට ජය ගෙන ආ කමිඳු මෙන්ඩිස් කී කතාව
කැනඩාවේදී ලාංකිකයෙක් අත්අඩංගුවට
යුද හමුදා සාජන් මේජර්වරයකු වෙඩි තබාගෙන මරුට
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් දිවයිනට
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
මහ බැංකුව සතු සංචිත පහත වැටෙයි
වනිඳුට MRI ස්කෑන් පරීක්ෂණයක්! වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට කැඳවයි!
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි