Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙවර අයවැයෙන් වාහන ආනයනයට අවසර ?

1 year ago 3.6 K

රට තුල ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රජයෙන් ඉල්ලිමක් කර ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

මහබැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබුනද මේ වනතෙක් වාහන ආනයයනයට අවසර හිමිව නොමැති බවත් කුලතුංග මහතා  සඳහන් කළේය.

මෙවර අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් අපේක්ෂා කරන බවත් ඔහු කීවේය.

අවුරුදු තුනකින් වාහන ආනයනය කර නොමැති වීමෙන් පාරිභෝගිකයන් මෙන්ම වාහන ආනයනකරුවන්ද දැඩි දුෂ්කරතත්වයකට මුහුන පා ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *