Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට රැකියා සිහින දකින්නන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්

6 months ago 6.2 K

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට සිය කාර්යාංශයේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිවීමට මේ වනවිට අවස්ථාව සළසා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇති ඔන්ලයින් සෙල්ෆ් රෙජිස්ට්‍රේෂන් වෙත පිවිසීමෙන් මෙම ලියාපදිචිය සිදුකරගත හැකි බවයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන කෙටි දුරකථන අංකය ඔස්සේද ලබාගත හැකියි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *