Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස්පතිව ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

6 months ago 2.8 K

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන අවස්ථාවල දී වෙඩි තබා මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්.

ඒ අනුව ලබන මස 03 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ.එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ඊයේ නිකුත් කළා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *