Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන බවට කැබිනට් ඇමතිවරයෙකුගෙන් හෙළිදරව්වක්

6 months ago 14.4 K

ඉදිරි මාස කිහිපය ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉන්පසු බොහෝ පිරිසක් ආදායම් බදු ගෙවන අය වෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජාඇල ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.(lankacnews)

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *