Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කැස්සෙන් පෙළෙන අයට වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

2 years ago 4.7 K

සති දෙකක පමණ කාලයක් කැස්ස රෝග තත්ත්වයෙන් පෙළෙන සියලු පුද්ගලයින් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

ඒ අනුව, වෛද්‍යවරයෙකු හමු වී ඊට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්නා ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ. 

මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්ද දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් සියයට 20ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝ වී වැළැක්වීම සඳහා පරිශ්‍ර පවත්වා ගෙන යා යුතු බවයි  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පැවසුවේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *